Monday, April 11, 2016

බබාගේ ලියුම

ගරු ජනාධිපති තුමනි

මත මේ ලැබුණු ආවස්තාව ඉතා අලය කොට සලකමි. කලක බටන් මේ ටික ඔයාට කියව්ට අදහස් කලද? අවස්තාවක් ලැබුනේ නැත. මෙහෙම පටන් ගන්න කීවේ අම්මා ය. අපේ අම්මා ජනාධිපතිතුමාට කැමතිය. තාත්තා එසේ නැත. තාත්තා කියන්නේ ගෙදරින් පිට ජනාධිපතිතුමාට චන්ද දුන් සෝයා ගැනීම කලු තික හොයනවාටත් වඩා අමාරු වැඩක් බවය. මේ දවස්වල ඉර පට්ට - තරු පෙනෙන්ට පායනවාය. සීයා කියන්නේ එකට ආණ්ඩුව පලි නැති බවය. එත් ආච්චි කියන්නේ පාලකයෝ නිසා සුභාවදර්මා තම්පනය වී ඇති කියාය. ආච්චි පොයට සිල් ගන්නා නිසා ඕවා දනි. සීයාට සිල් නැත.ඉතිං කොහොද? මම නම් හොදින් මට තියෙන ප්‍රස්න ඔයාට කියාගන්ඩ බැරි තරම් ටක්ගාලා කියවන්ට  මෙහෙම ලියන්ට කිව්වේ අපේ ලොකු අක්කා1.       දැවෙන පස්නය නම් කිලි පිටි ය. මත කිරි දෙන්නේ උදේට විතරය. මත 10ට ත් 4ටත්  කිරි ඔනෑය
2.       තාත්තාගේ යාළුවා ගොවියෙකි මේ දවස් වල පාරේ ඉදලා ඉදලා ඉදලා කලුවෙලා අපේ ගෙදර ආවෙ වී විකුණගන්න බෑ කියාය4 අල්ලපු ගෙදර අයට කාර් 2ක් ඇත. අපිට එකක් වත් නැත.7 පොඩි අයියා යන්නේ ගමේ ඉස්කෝලෙටය අම්මාට ඔනේ ටවුමේ ලොකු ඉස්කෝලෙට ය එකෙන් අපේ කොලලා හැදෙනවා කියා අම්මා කියයි. මට ඉස්කෝලයක් වත් නැත.5 මේ දවස් වල බිත්තර පට්ට ගනන් ය. බිත්තර කාපු කාලයක් මතක වත් නෑ. රුපියල් 50  බිත්තර 3ක් වත් ගන්න බැරිය ලාබ බිත්තර දෙන කිකිළියක් අවශ්‍යය.මේ මගේ පස්ස තොගයෙන් ටිකකි. මේවාට උත්තර දුන් පසු ඉතිරි ඒවා ලබා දෙමි.හොද රැයක්.......!


No comments:

Post a Comment